Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

ඔබේ ලෝකය ඔබේ VCE (Your World. Your VCE.) - සිංහල (Sinhalese)

Teenage girl using 3D immersive head gear

VCE, VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව), හා Victorian Pathways (වික්ටෝරියානු පිවිසුම් මාර්ග) සහතික පත්‍රය සන්සන්දනය කර බලන්න.

වික්ටෝරියාවේ 11 හා 12 වසරවල එක් එක් අධ්‍යාපන ‌විකල්පවල ඇති වෙනස්කම් හා ප්‍රතිලාභ අවබෝධ කර ගන්න.

පිවිසුම් මාවත් සසඳා බලන්න

Education & training

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)

Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)

VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.

Education & training

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)

VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)

VET වික්ටෝරියාවේ අනෙක් 11 හා 12 වසර ‌‌අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

VCE හි ඉතිහාසය (The history of the VCE) - සිංහල (Sinhalese)

වික්ටෝරියාවේ 11 සහ 12 වසර සිසුන් සඳහා VCAL වෙනුවට ප්‍රතිස්ථාපනය කර ඇති දේ ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

11 හා 12 වසර සඳහා විෂයන් තෝරා ගැනීම (Choosing Year 11 and 12 subjects) - සිංහල (Sinhalese)

වික්ටෝරියාවේ 11 හා 12 වසර සඳහා විෂයන් තෝරා ගැනීමේදී ඔබට ඇති විකල්පයන් ගැන වැඩිදුර විස්තර දැනගන්න.

Information in other languages

Read about the changes in your language

Read about the changes in your language

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government