වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)
VCE හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.
On this page
- එමගින් ඔබව ගෙනයා හැක්කේ කොතැනටද
- ඔබට ඇති VCE විෂය විකල්පයන්
- ඔබට ලැබෙන්නේ මොනවාද
- වැඩිදුර විස්තර
- වෙනත් පිවිසුම් මාවත්
වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය (VCE) පුළුල් පරාසයක අධ්‍යයන විකල්පයන් ඉදිරිපත් කරයි.
ඔබට ඔබේ රුචිකත්වයන් ගවේෂණය කිරීමට සහ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ සලසන විවිධ අධ්‍යනයන් තෝරාගත හැකිය.
ඒකක 1 සහ 2 විෂයයන් සාමාන්‍යයෙන් 11 වසරේ දී අධ්‍යයනය කෙරෙන අතර, ඒකක 3 සහ 4 විෂයයන් සාමාන්‍යයෙන් 12 වසරේ දී අධ්‍යයනය කෙරේ.
VCE සම්පූර්ණ කිරීමෙන් ඔබට විශ්වවිද්‍යාලයට සෘජු මාර්ගයක් පිරිනමන ATAR ලකුණක් ලබා ගත හැකිිය.
VCE මගින් පාසලෙන් පසු ඔබව විවිධ පැතිවලට ගෙන යා හැකි අතර ඔබ පන්තිකාමර පරිසරයක ඉගෙනීමට කැමති නම් සහ පාසලෙන් පසු කෙලින්ම විශ්වවිද්‍යාලයට යාමට අවශ්‍ය විය හැකි බව දන්නේ නම් එය විශිෂ්ට තෝරා ගැනීමකි.
එමගින් ඔබව ගෙනයා හැක්කේ කොතැනටද
VCE මගින් පහත දැක්වෙන දේ සඳහා ඔබව සූදානම් කරනු ඇත:
- විශ්වවිද්‍යාලයට
- ආධුනිකත්වයකට හෝ පුහුණුවකට
- වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව
- කෙළින් ම ශ්‍රම බලකායට එක්වීමට.
ඔබට ඇති VCE විෂය විකල්පයන්
VCE ලබා ගැනීමට, ඔබ විසින් අවම වශයෙන් ඒකක 16ක් සාර්ථකව සම්පූර්ණ කළ යුතුය. ඒවාට ඇතුළත් විය යුත්තේ:
- ඒකක 3 සහ 4 විෂයන් අනුපිළිවෙල 3 ක්
- ඉංග්‍රීසි විෂය කණ්ඩායමකින් ඒකක 3ක් (ඒකක 3 සහ 4 ඇතුළුව).
බොහෝ සිසුන් සිය වසර දෙකක VCE කාලය තුළ ඒකක 20ක් 24ක් අතර සම්පූර්ණ කරති.
සෑම පාසලක් විසින් ම ඔවුන් පිරිනමන VCE විෂයයන් සහ VET අධ්‍යයන විකල්පයන් තීරණය කරන අතර, සියලුම පාසල් සියලු අධ්‍යයනයන් ලබා නොදේ. පිරිනමනු ලබන අධ්‍යනයන් පිළිබඳව ඔබේ පාසල සමග පරීක්ෂා කර බලන්න.

11 හා 12 වසර සඳහා විෂයන් තෝරා ගැනීම (Choosing Year 11 and 12 subjects) - සිංහල (Sinhalese)
වික්ටෝරියාවේ 11 හා 12 වසර සඳහා විෂයන් තෝරා ගැනීමේදී ඔබට ඇති විකල්පයන් ගැන වැඩිදුර විස්තර දැනගන්න.

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)
VET වික්ටෝරියාවේ අනෙක් 11 හා 12 වසර අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.
ඔබට ලැබෙන්නේ මොනවාද
ඔබ අධ්‍යාපනය අවසන් කළ විට, ඔබට පහත දැක්වෙන දේ ලැබෙනු ඇත:
-
an Australian Tertiary Admission Rank (ATAR) score* (ඔස්ට්‍රේලියානු තෘතීයීක පිවිසුම් ශ්‍රේණිගත කිරීමේ ලකුණක්) (ඔබ සුදුසුකම් සපුරයි නම්)
-
VCAA වෙතින් ප්‍රතිඵල ප්‍රකාශයක්
-
ඔබේ TAFE වෙතින් සම්පූර්ණ කිරීමේ ප්‍රකාශයක්* (ඔබ යම් VET ඒකක සම්පූර්ණ කර ඇත්නම්)
-
ඔබේ VET සුදුසුකම් (ඔබ සම්පූර්ණ කර ඇත්නම්)
-
ඔබේ Victorian Certificate of Education (ඔබේ වික්ටෝරියානු සහතික පත්‍රය).
සහතිකය සම්පූර්ණ නොකරන සිසුන්ට ඔවුන්ගේ සියලු සාධනයන් ලැයිස්තුගත කරන සාධන පැතිකඩ සාරාංශයක් ලැබෙනු ඇත.
Open all
- ATAR ලකුණක් යනු කුමක්ද?
Victorian Tertiary and Admissions Centre (වික්ටෝරියානු තෘතියික සහ ඇතුළත් වීමේ මධ්‍යස්ථානය) විසින් ATAR ගණනය කරනු ලබන අතර එය හුදෙක් තෘතීයික ආයතන මගින් VCE අධ්‍යනයන්ගේ විවිධ සංයෝජන සම්පූර්ණ කර ඇති සිසුන්ගේ සමස්ත සාධනයන් සංසන්දනය කිරීම සඳහා භාවිත කෙරේ.
- සම්පූර්ණ කිරීමේ ප්‍රකාශයක් යනු කුමක්ද?
VET හදාරන සිසුන්ට ඔවුන්ගේ TAFE හෝ වෙනත් පුහුණු සංවිධාන මගින් සම්පූර්ණ කිරීමේ ප්‍රකාශයක් සපයනු ලැබේ. මෙම ප්‍රකාශය මගින් ඔස්ට්‍රේලියානු සුදුසුකම් රාමුව (AQF) තුළ පිළිගත් පාඨමාලා සඳහා සමත් වූ සියලුම ඒකක ලැයිස්තුගත කරයි.

දේශිගේ VCE පිවිසුම් මාවත (Deshi’s VCE pathway) - සිංහල (Sinhalese)
VCE සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු ගැන උදාහරණයක්.
වැඩිදුර විස්තර
ඔබට වඩාත් ගැලපෙන ආකාරයට ඔබේ VCE වැඩසටහන ගොඩනගන්නේ කෙසේද යන්න ගැන ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.
වෙනත් පිවිසුම් මාවත්

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)
VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)
VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.
Updated 27 March 2026
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide