VCE හි ඉතිහාසය (The history of the VCE) - සිංහල (Sinhalese)
වික්ටෝරියාවේ සිසුන් සඳහා වෘත්තීය සහ ව්‍යවහාරික ඉගෙනුම්වල වෙනස් වී ඇති දේ: VCAL සිට VCE VM සහ VPC දක්වා.
වික්ටෝරියානු ජ්‍යෙෂ්ඨ ද්වියීතීක අධ්‍යාපනය වෙනස් වී තිබේ.
ඔබේ වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය (Victorian Certificate of Education (VCE) ලබා ගැනීමට නවතම ක්‍රමයක් ඇත.
VCEවලට දැන් Vocational Major (VCE VM) ඇතුළත් වේ. මෙය VCE හි කොටසක් වන දෙවසරක වැඩසටහනකි.
දැන් Victorian Pathways Certificate (VPC) ද ලබාගත හැකිය. මෙය ඉගෙනීමේදී වැඩි නම්‍යශීලී බවක් අවශ්‍ය අය සඳහා වේ.
මෙම නව විකල්ප මගින් Victorian Certificate of Applied Learning (VCAL) ප්‍රතිස්ථාපනය කරයි. VCE VM සහ VPC යන දෙකම සිසුන් පහත දැක්වෙන දේ සඳහා සූදානම් කිරීම සඳහා වැඩිදියුණු කළ විෂය මාලාවක් ඉදිරිපත් කරයි:
- වැඩිදුර අධ්‍යාපනයට හෝ පුහුණුවට
- ආධුනිකත්වයකට,
- රැකියා ස්ථානයක වැඩ කිරිමට ආරම්භ කිරීමට
VCAL ප්‍රතිස්ථාපනය කළේ ඇයි
මෙම වෙනස්කම්, ජ්‍යෙෂ්ඨ ද්වියිතීක පාසල් ඉගෙනුම් ක්‍රියාවලියේ වෘත්තීය හා ව්‍යාවහාරික ඉගෙනුම් පිවිසුම් මාර්ග පිළිබඳව කෙරුනු සමාලෝනයේ ප්‍රතිඵලයක් සේ සිදු වී ඇත (පස්වැනි සමාලෝචනය)(opens in a new window). පාසල්වල වැඩිදියුණු කළ වෘත්තීය සහ ව්‍යවහාරික ඉගෙනුම් විකල්ප අවශ්‍ය බව සමාලෝචනය මගින් සොයා ගන්නා ලදී.
අදාළ වෘත්තීය අධ්‍යාපනය සහ ව්‍යවහාරික ඉගෙනුම් අවස්ථා සඳහා සිසුන්ට දැන් වැඩි ප්‍රවේශයක් ඇත. ඔවුන්ගේ රුචිකත්වයන් සහ ආශාවන් කුමක් වුවත්, නව VCE යටතේ සිසුන්ට එය හඹා යා හැකිය.
ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් සුදුසුකම්වල ඉතිහාසය
1987 දී VCE හඳුන්වාදීමෙන් පසු සිදු වූ වැදගත්ම වෙනස ලෙස VCE Vocational Major හඳුන්වා දීම දැක්විය හැකිය. වික්ටෝරියාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය කාලයත් සමග වෙනස් වී ඇති ආකාරය මෙම කාල රේඛාව මගින් පැහැදිලි කරයි.
-
1970
උසස් පාසල් සහතිකය (HSC) හඳුන්වා දෙන ලදී
-
1975
තෘතියික දිශානති වැඩසටහන (TOP) හඳුන්වා දෙන ලදී
-
1984
පාසල් තෘතියික සහතිකය (STC) සහ තාක්ෂණික වසර 12 (T12) හඳුන්වා දෙන ලදී
-
1987
වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය (VCE) හඳුන්වා දී ඇති අතර එයට HSC, STC, TOP සහ T12 ඇතුළත් කර ඇත
-
1991
VCE සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර එමගින් HSC ප්‍රතිස්ථාපනය කෙරුණි
-
1995
වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET) VCE තුළ විකල්පයක් ලෙස ඇතුළත් කර ඇත
-
1999
VCE VET සඳහා ලකුණු ඇගයීම හඳුන්වා දෙන ලදී
-
2003
ව්‍යවහාරික ඉගෙනුම් පිළිබඳ වික්ටෝරියානු සහතිකය (VCAL) හඳුන්වා දෙන ලදී
-
2019
පත් කරන ලද ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල්වල වෘත්තීය සහ ව්‍යවහාරික ඉගෙනුම් මාර්ග පිළිබඳ සමාලෝචනය
-
2020
ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය පරිවර්තනයකට ලක් කිරීම සඳහා නිර්දේශ 38ක් සහිතව සමාලෝචනය ප්‍රකාශයට පත් කරන් ලදී
-
2023
- VCE වෙත Vocational Major (VCE VM) හඳුන්වා දෙන ලදී
- Victorian Pathways Certificate (VPC) (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) හඳුන්වා දෙන ලදී
- VCE VM සහ VPC මගින් VCAL ප්‍රතිස්ථාපනය කරන ලදී.
-
2025
සියලුම VCE ශිෂ්‍යයෝ රැකියා ආශ්‍රිත කුසලතා සහ පුද්ගලික සංවර්ධන කුසලතා ඒකක තෝරා ගැනීමට සුදුසුකම් ලබති
Updated 27 March 2026
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide