VCE, VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව, හා වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතික පත්‍රය සන්සන්දනය කර බලන්න (Compare the options) - සිංහල (Sinhalese)
වික්ටෝරියාවේ 11 හා 12 වසරවල එක් එක් අධ්‍යාපන විකල්පවල ඇති වෙනස්කම් හා ප්‍රතිලාභ අවබෝධ කර ගන්න.
වික්ටෝරියාවේ දී 11 හා 12 වසරවල අධ්‍යාපනය හැදෑරීම සඳහා ආකාර 3ක් තිබේ
මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න.
අධ්‍යාපනය සඳහා ඇති පිවිසුම් මාවත් විකල්පයන් සසඳා බලන්න
| VCE | VCE Vocational Major (VCE VM) (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) | Victorian Pathways Certificate (VPC) (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) |
|---|---|---|
| මනා තෝරා ගැනීමක් වනු ඇත, ඔබ … | මනා තෝරා ගැනීමක් වනු ඇත, ඔබ … | පාසැලේ නිර්දේශය මගින් පමණක් වන අතර පහත තත්වයන් යටතේ මනා තෝරා ගැනීමක් වනු ඇත |
| ඔබ පන්ති කාමරය තුළ ඉගෙනුම ලැබීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නම්. | ඔබ සැබෑ ලෝකයේ සහ පන්ති කාමරයේ ඉගෙනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නම් | ඔබ සැබෑ ලෝකයේ සහ පන්ති කාමරයේ ඉගෙනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නම් |
| ඔබේ ඉලක්ක සඳහා ඔබට ATAR අවශ්‍ය වේ නම් | ඔබේ ඉලක්ක සඳහා ඔබට ATAR අවශ්‍ය නොවේ නම් | ඔබේ ඉලක්ක සඳහා ඔබට ATAR අවශ්‍ය නොවේ නම් |
| ඔබට ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම් | ඔබට රැකියා ස්ථානයේ විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම් | ඔබට ප්‍රායෝගික නිපුණතා සඳහා විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම් |
| ඔබට 12 වසරෙන් පසු නොපමාව විශ්වවිද්‍යාලයට අයදුම් කිරීමට අවශ්‍ය නම් | ඔබට 12 වසරෙන් පසු නොපමාව TAFE, ආධුනිකත්වයක්, පුහුණුවක් හෝ පූර්ණ කාලීන රැකියාවක් කිරීමට අවශ්‍ය නම්, හෝ පුහුණුව හෝ රැකියාව කර අනතුරුව විශ්වවිද්‍යාලයට අයදුම් කිරීම්ට අවශ්‍ය නම් | ඔබට VCE, ප්‍රවේශ මට්ටමේ VET සම්පූර්ණ කිරීමට හෝ 12 වසරෙන් පසු පූර්ණ කාලීන රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් |
| ඔබ VCE කිරීමට සූදානම් නම් | ඔබ VCE කිරීමට සූදානම් නම් | 11 හා 12 වසර සම්පූර්ණ කිරීමට ඔබට නම්‍යශීලීත්වය අවශ්‍ය වේ නම් |
| VCE ගැන වැඩිදුර | VCE VM ගැන වැඩිදුර | VPC ගැන වැඩිදුර |
බොහෝ ආයතන මගින් අයදුම්කරුවන්ට තෝරාගත් විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා ෆෝලියෝ හෝ සම්මුඛ පරීක්ෂණ අයදුම්පත් වැනි විකල්ප ප්‍රවේශ යෝජනා ක්‍රම, හෝ පදනම් අධ්‍යයන, සූදානම් වීමේ පාඨමාලාවක්, හෝ සහතිකයක්, ඩිප්ලෝමාවක් හෝ ආශ්‍රිත උපාධි පාඨමාලාවක් වැනි උපාධි නොවන පාඨමාලා පිරිනමයි.
Vocational education training (VET) (වෘත්තීමය අධ්‍යාපන පුහුණුව)
VET යනු විශේෂිත කර්මාන්තයක් ගැන ඉගෙනීම වන අතර එහි දී ඔබට ප්‍රායෝගික කුසලතා වැඩිදියුණු කර ගනු ඇත. මෙය ඔබේ VCE, VCE VM හෝ VPC අධ්‍යයනයේ කොටසක් සේ ඇතුළත් කළ හැකිය.

පාසැලේ දී VET ගැන
VET (වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව) හා එය වික්ටෝරියාවේ දී අනෙක් 11 හා 12 වසර අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.
Updated 27 March 2026
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide