Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)

VCE Vocational Major හා එමගින් ඔබව ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

On this page

https://player.vimeo.com/video/943444416?autoplay=0

ඔබේ VCE ලබා ගැනීමට අලුත් ආකාරයක් පවතියි

VCE Vocational Major (VCE VM) යනු VCE හි කොටසක් වන වසර දෙකක ව්‍යවහාරික ඉගෙනුම් වැඩසටහනකි.

මෙමගින් රැකියාව හා ජීවිතය සඳහා කුසලතා සහ කර්මාන්ත එකක හෝ කිහිපයක ප්‍රායෝගික අත්දැකීම් ලැබෙන අතර, රැකියා නියුක්තියක් සහිතව පාසල නිම කිරීම සිදු වනු ඇත.

ඔබේ ගුරුවරුන් විසින් ක්‍රියාකාරකම් පරාසයක් ඔස්සේ ඔබේ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇත. ඔබේ එක ම විභාගය General Achievement Test (GAT) (පොදු සාධන විභාගය) (A කොටස පමණක්) වනු ඇත.

VCE VM අධ්‍යයන ක්ෂේත්‍ර හතර අනෙකුත් VCE අධ්‍යයනවලට වඩා වෙනස් ආකාරයේ ඇගයීම් භාවිත කරයි. ඔබේ ගුරුවරයා විසින් පන්තියේ දී ඇගයීම සම්පූර්ණ කරන අතර, අවශ්‍යතා සපුරා ගැනීමට ඔබට සහාය ලබාදෙනු ඇත.

VCE VM විෂයන්ට අධ්‍යයන ලකුණක් නොලැබෙන බැවින් ඒවා ATAR ගණනය කිරීමට උපයෝගී කර නොගනියි.

ඔබ සැබෑ ලෝක පරිසරයක ඉගෙනීමට කැමති නම් සහ ඔබට ATAR අවශ්‍ය නොවන්නේ නම් VCE VM හොඳ තේරීමක් වේ.

මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න

VCE VM ඔබව ගෙන යා හැක්කේ කොතැනට ද

VCE VM මගින් ඔබව පහත දැක්වෙන දේ සඳහා සූදානම් කරනු ඇත:

VCE VM විෂය සම්බන්ධව ඔබට ඇති විකල්පයන්

VCE VM සම්පුර්ණ කිරීමට, ඔබ අවම වශයෙන් ඒකක 16ක් සාර්ථකව සම්පූර්ණ කළ යුතුය. එයට ඇතුළත් විය යුත්තේ:

ඔබේ VET හි කොටසක් ‌ලෙස ඔබට රැකියා ස්ථානයක ඉගෙනුම් ලැබීම ද සිදු කළ හැකිය. මෙය ව්‍යුහමය රැකියා ස්ථාන ඉගෙනුම පිළිගැනීම ලෙස හැඳින්වේ.

ඔබට වෙනත් VCE අධ්‍යයයන් ඔබගේ VCE VM වැඩසටහනට එක් කළ හැකිය.

VCE VM මූලික විෂයන්

VCE Vocational Major හි මූලික විෂයයන් 4 ගවේෂණය කරන්න.

VCE VM මූලික විෂයන්

11 සහ 12 වසර සඳහා VCE සහ VCE VM විෂය තෝරා ගැනීම්

පිවිසුම් මාර්ග දෙකේ දී ම ඔබට ඇති විෂය තෝරා ගැනීම් ගැන සොයා බලන්න.

11 හා 12 වසර සඳහා විෂයන් තෝරා ගැනීම.

ඔබට ලැබෙන්නේ මොනවාද

ඔබ අධ්‍යාපනය අවසන් කළ විට, ඔබට පහත දැක්වෙන දේ ලැබෙනු ඇත:

සහතිකය සම්පූර්ණ නොකරන සිසුන්ට ඔවුන්ගේ සියලු සාධනයන් ලැයිස්තුගත කරන සාධන පැතිකඩ සාරාංශයක් ලැබෙනු ඇත.

සම්පූර්ණ කිරීමේ ප්‍රකාශය ඔබේ TAFE ආයතනය හෝ වෙනත් VET පුහුණු ආයතනයක් විසින් ලබා දෙනු ඇත. මෙම ප්‍රකාශය මගින් ඔස්ට්‍රේලියානු සුදුසුකම් රාමුව (AQF) තුළ පිළිගත් පාඨමාලා සඳහා සමත් වූ සියලුම ඒකක ලැයිස්තුගත කරයි.

A teenage girl in a lab coat and protective glasses smiles to someone off camera. She is holding a DNA model in her hands.

කමලාගේ VCE VM පිවිසුම් මාවත (Kamala’s VCE VM pathway) - සිංහල (Sinhalese)

VCE Vocational Major සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

වැඩිදුර විස්තර

VCE VM ඔබට උචිත දැයි දැන ගැනීමට ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.

වෙනත් පිවිසුම් මාවත්

teenager learning to bee keep

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)

Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

High school student sanding some wood in class

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)

VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government