Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

දේශිගේ VCE පිවිසුම් මාවත (Deshi’s VCE pathway) - සිංහල (Sinhalese)

VCE සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු ගැන උදාහරණයක්.

A high school student takes notes in their note book while smiling at the camera. Behind them is a stack of books and library shelves full of old books.

දේශි - නීතිඥයෙක්

දේශිට සෑම විට ම අවශ්‍ය වූයේ නීතීඥයෙකු වීමටය: ඔවුහු ව්‍යාපාර ගැන හැදෑරීමට සහ පාසල් විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු සේ කටයුතු කිරීමට ප්‍රිය කළෝය.

ඔවුන් VCE තෝරා ගත්තේ ඇයි

දේශීට විශ්වවිද්‍යාලයේ නීතිය හැදෑරීමට අවශ්‍ය නිසා ATAR අවශ්‍ය වේ.

ඔවුන් තම විකල්පයන් ගැන සහ තම පූර්ව අවශ්‍යතා සපුරා ඇති බවට සහතික කර ගැනීමට ඔවුන්ගේ පවුලේ අය, ගුරුවරුන් සහ පාසලේ වෘත්තීය උපදේශකවරුන් සමග කතා කළහ.

ඔවුන් වැඩ කිරීමට සහ වැඩ කරන පරිසරයට කැමැත්තක් දක්වනවාද යන්න සොයා බැලීමට ඔවුන් ආයතනික කාර්යාලයක සේවා පළපුරුද්ද ද සම්පූර්ණ කළහ.

ඔවුන් අධ්‍යයනය කළේ මොනවාද

දේශී තම අනාගත වෘත්තියට අදාළ විෂයයන් මෙන්ම ඔවුන් සැබෑ උනන්දුවක් දක්වන විෂයයන් තෝරා ගත්තේය.

දේශී 10 වසරෙදිත් VCE විෂයක් කිරීමට තෝරා ගත්තෝය.

10 වසරේ දී ඔවුන් ඉගෙන ගත්තේ:

11 වසරේ දී ඔවුන් ඉගෙන ගත්තේ:

12 වසරේ දී ඔවුන් ඉගෙන ගත්තේ:

teenager learning to bee keep

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)

Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

කමලාගේ VCE VM පිවිසුම් මාවත (Kamala’s VCE VM pathway) - සිංහල (Sinhalese)

VCE Vocational Major සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

Education & training

බ්‍රැන්ඩන්ගේ VPC පිවිසුම් මාවත (Brandon’s VPC pathway) - සිංහල (Sinhalese)

Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) සඳහා අධ්‍යයනය හදාරන ලද සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government