කමලාගේ VCE VM පිවිසුම් මාවත (Kamala’s VCE VM pathway) - සිංහල (Sinhalese)
VCE Vocational Major සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

කමලා - රසායනාගාර කාර්මික ශිල්පිනියක්
කමලා විමර්ශනය කිරීමට, ගැටලු විසඳීමට සහ රැකියාවේදී ඉගෙනීමට ප්‍රිය කරයි.
පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු රසායනාගාර කාර්මික ශිල්පී පුහුණුවක් ආරම්භ කිරීමට ඇයට අවශ්‍ය වුයේ එමගින් ඉංජිනේරු, සෞඛ්‍ය සහ පර්යේෂණ ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමු කරවන නිසාය.
ඇය VCE VM තෝරා ගත්තේ ඇයි
10 වසරේදී කමලා දේශීය සායනික රසායනාගාරයක සේවා පළපුරුද්ද භුක්ති වින්දාය.
වෛද්‍ය පරීක්ෂණ ක්ෂේත්‍රයේ පුහුණුවක් ලැබීම, තම වෘත්තිය ආරම්භ කිරීමට හොඳ මාර්ගයක් වනු ඇති බවට මෙමගින් ඇයට විශ්වාසයක් ඇති කළේය.
ඇයට තිබෙන විකල්පයන් ගැන මෙන්ම ඇය තම පූර්වාවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගැනීම සඳහා ඇයගේ පවුලේ අය, ගුරුවරුන් සහ පාසලේ වෘත්තීය උපදේශක සමඟ කතා කළාය.
ඇය ඉගෙන ගත්තේ මොනවාද
කමලා ව්‍යවහාරික ඉගෙනීම, න්‍යායාත්මක අධ්‍යයනය සහ සේවා පළපුරුද්ද සමඟ සංයෝගය වූ විෂයයන් තෝරා ගත්තාය.
11 වසරේ දී ඇය ඉගෙන ගත්තේ:
- VCE VM සාක්ෂරතා ඒකක 1 හා 2
- VCE සාමාන්‍ය ගණිතය ඒකක 1 හා 2
- VCE VM රැකියා ආශ්රිත කුසලතා ඒකක 1 හා 2
- VCE රසායන විද්‍යා ඒකක 1 හා 2
- VCE VET රසායනාගාර නිපුණතා අධ්‍යයන ඒකක 1 සහ 2 (රසායනාගාර නිපුණතා සහතික පත්‍රය III සඳහා වැඩ කිරීම)
- VET ඒකකය 1 සඳහා ව්‍යුහගත සේවා ස්ථාන ඉගෙනුම් පිළිගැනීම: රැකියා ස්ථානයේ ඉගෙනීම.
12 වසරේ දී ඇය ඉගෙන ගත්තේ:
- VCE VM සාක්ෂරතා ඒකක 3 හා 4
- VCE සාමාන්‍ය ගණිතය ඒකක 3 හා 4
- VCE VM පෞද්ගලික සංවර්ධන කුසලතා ඒකක 3 හා 4
- VCE VM රැකියා ආශ්රිත කුසලතා ඒකක 3 හා 4
- VCE VET රසායනාගාර නිපුණතා අධ්‍යයන ඒකක 3 සහ 4 (රසායනාගාර නිපුණතා සහතික පත්‍රය III සඳහා වැඩ කිරීම)
- VET ඒකක 2 සඳහා ව්‍යුහගත සේවා ස්ථාන ඉගෙනුම් පිළිගැනීම: රැකියා ස්ථානයේ ඉගෙනීම.

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)
VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.
Education & training
දේශිගේ VCE පිවිසුම් මාවත (Deshi’s VCE pathway) - සිංහල (Sinhalese)
VCE සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු ගැන උදාහරණයක්.
Education & training
බ්‍රැන්ඩන්ගේ VPC පිවිසුම් මාවත (Brandon’s VPC pathway) - සිංහල (Sinhalese)
Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) සඳහා අධ්‍යයනය හදාරන ලද සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.
Updated 27 March 2026
About the VIC Government
- The Premier and ministers
- Find a Vic Gov department, agency or service
- Strategies and policies
- Inquiries and royal commissions
Grants and programs
Jobs and careers
Arts, culture and heritage
Business and the workplace
- Mentally Healthy Workplaces Framework
- Portable Long Service Authority
- Victoria’s racing industry
- Workforce Inspectorate Victoria
- Liquor licensing, sale and supply
Communities
- Children
- First Peoples - State Relations
- Finding records
- Gender equality & women’s leadership
- LGBTIQA+ equality
- Multicultural communities
- Seniors Online
- Veterans support and commemoration
- Volunteering in Victoria
- Youth Central
Education and training
- Victorian Early Childhood Regulatory Authority
- Early childhood education – information for professionals
- Kinder: Best Start, Best Life
- Education – information for parents
- Schools.Vic - information for schools
- Education grants, programs, awards and events
- PROTECT
- TAFE, training and universities sector
- TAFE Victoria
- Victorian Skills Authority
- Apprenticeships Victoria
- Learn Local
Environment, water and energy
Finance and economy
Health and social support
- Family violence reform
- NDIS Worker Screening Check
- NDIS and disability services and support in Victoria
- Patient Review Panel
- Transforming Trauma Victoria
Housing and property
Law and justice
- Adoption
- Births, deaths and marriages
- Honorary justices
- Machete ban
- Safeguarding Victorians against terrorism
- Stolen Generations Reparations Package
- Victims of Crime
- Victorian Racing Tribunal
Safety and emergencies
- Emergency Recovery Victoria
- Victorian Emergency Relief and Recovery Foundation
- Emergency Recovery Resource Portal
- How well do you know fire
- Fire Services Reform
- Water safety
- Marine Search and Rescue
Science and technology
- Data sharing and open data
- Data.vic - discover and access Vic Gov open data
- Developer.Vic - portal for API developers
- Go.vic URL shortener
- Vic Gov IT project dashboard
- Victoria’s free public wi-fi network
- Cyber security in the Victorian Government
Sport and recreation
Traffic and transport
- Cameras Save Lives
- Transport Fines
- Getting Around
- Transport Planning
- Transport Future
- Climate Change and transport
- Future Directions For Transport
- Transport projects
- Ports and Freight
Working in the Victorian Government
- Single Digital Presence home
- Accommodation and Library Services
- Executive employment in the Victorian public sector
- Budget, procurement and funding
- Careers in the Victorian Government
- Council and Regulator Toolkit
- Guidelines for working in government
- Join a government network
- Standards and guidelines
- VicFleet CarPool
- Victorian Government style guide