Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

ළදරුපාසල් (Kindergarten) - සිංහල (Sinhalese)

සුවිසල් සිහින දැකීමට, අපේ දරුවන්ට ජීවිතයේ හොඳ ම ආරම්භය අවශ්‍ය වේ. ළදරු පාසල (කින්ඩර්, “Kinder”) යනු ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමනේ වැදගත් අංගයකි. වයස අවුරුදු 3 දී ගුණාත්මක ළදරු පාසල් වැඩසටහනක් ආරම්භ කිරීම ළමා සංවර්ධනයට ප්‍රයෝජනවත් වේ. වික්ටෝරියාව පුරා අවුරුදු තුනේ සහ හතරේ දරුවන් සඳහා වන ළදරු පාසල් වැඩසටහන් යටතේ නොමිලේ ළදරු පාසල (ෆ්‍රී කින්ඩර්, “Free Kinder”) ලබා ගත හැකි ය.

වික්ටෝරියාවේ ළදරු පාසල් වැඩසටහන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට පහතින් පිවිසෙන්න.

Education & training

ළදරු පාසල් ගැන (How kinder works) - සිංහල (Sinhalese)

ළදරු පාසල්වල ප්‍රතිලාභ, එහි දී සිදු වන්නේ කුමක්ද යන්න හා වික්ටෝරියාවේ පවතින විවිධ ළදරු පාසල් සේවා ගැන දැනගන්න.

Education & training

ලියාපදිංචි වන්නේ කවදාද හා කෙසේද (How and when to enrol) - සිංහල (Sinhalese)

ළදරුපාසල් සඳහා ලියාපදිංචි වන ආකාරය සහ වික්ටෝරියානු රජයේ අනුමත ළදරුපාසල් වැඩසටහනක් ‌සොයා ගන්නා ආකාරය.

Education & training

ෆ්‍රී කින්ඩර් (About Free Kinder) - සිංහල (Sinhalese)

ෆ්‍රී කින්ඩර් (නොමිලේ සැපයෙන ළදරු පාසල්) යන්නෙන් අදහස් වන්නේ කුමක්ද, සුදුසුකම් ලබන්නේ කවුද හා අරමුදල් ලබා ගන්නේ ‌‌කෙසේද යන්න පිළිබඳ තොරතුරු.

Education & training

කලින් ආරම්භ කෙරෙන ළදරු පාසල් (Early Start Kindergarten) - සිංහල (Sinhalese)

ඔබ සරණාගත හෝ ආරක්ෂාව අයදින පසුබිමක කෙනෙකු නම්, ඔබ වෙනුවෙන් ළදරුපාසල් කලින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වැඩසටහනක් (Early Start Kindergarten (ESK)) පවතියි.

Education & training

මුල් ළමාවිය අධ්‍යාපනයේ වෘත්තීය අවස්ථා (Career Opportunities in Early Childhood Education) - සිංහල (Sinhalese)

සංස්කෘතිකව හා භාෂිකව විවිධ පසුබිම්වලින් පැමිණෙන මුල් ළමාවිය ගුරුවරුන් හා අධ්‍යාපනවේදීන්ට දරුවන්ගේ හා පවුල්වල ජීවිතවල වෙනසක් ඇති කළ හැකිය.

Education & training

ළදරු පාසල් කට්ටලය (Kinder Kits) - සිංහල (Sinhalese)

2025 වන විට, අරමුදල් සපයන ලද අවුරුදු තුනක ළදරු පාසල් වැඩසටහනකට ඇතුළත් වන සෑම දරුවකු ම කින්ඩර් කිට් (Kinder Kit) එකක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

Updated 26 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government