Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

බ්‍රැන්ඩන්ගේ VPC පිවිසුම් මාවත (Brandon’s VPC pathway) - සිංහල (Sinhalese)

Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) සඳහා අධ්‍යයනය හදාරන ලද සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

A teenage boy is buzz cutting a man’s hair while his teacher assists him. All three of them wear black shirts.

බ්‍රැන්ඩන් - කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්

බ්‍රැන්ඩන් සැමවිටම නිර්මාණශීලී වන අතර ප්‍රායෝගික කුසලතා ඉගෙන ගැනීමට ප්‍රිය කරයි. පාසල් අධ්‍යාපනය අවසන් වූ පසු කොණ්ඩා මෝස්තර ආධුනිකත්ව පුහුණුවක් ආරම්භ කිරීමට ඔහුට අවශ්‍ය විය.

ඔහු VPC තෝරා ගත්තේ ඇයි

VPC තුළට ප්‍රජා ව්‍යාපෘති කිරීම සහ කණ්ඩායමක වැඩ කිරීම ඇතුළත් කළ හැකි නිසා බ්‍රැන්ඩන් එයට කැමති විය.

ඔහුගේ දිගු කාලීන වෛද්‍ය තත්ත්වය නිසා එය ඔහුට අවශ්‍ය නම්‍යශීලී බවද ලබා දෙයි. එමගින් ඔහුට වසර දෙකක් ඉක්මවා ඉගෙන ගැනීමට ද අවස්ථාව ලබා දෙයි.

පාසල් අවසන් කිරීමට මෙය හොඳම මාර්ගය දැයි සොයා බැලීමට ඔහු පවුලේ අය, ගුරුවරුන් සහ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කළේය.

ඔහු ඉගෙන ගත්තේ මොනවාද

10 වසරේ දී බ්‍රැන්ඩන් ඉගෙන ගත්තේ:

11 වසරේ දී බ්‍රැන්ඩන් ඉගෙන ගත්තේ:

12 වසරේ දී බ්‍රැන්ඩන් ඉගෙන ගත්තේ:

High school student sanding some wood in class

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)

VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

Education & training

දේශිගේ VCE පිවිසුම් මාවත (Deshi’s VCE pathway) - සිංහල (Sinhalese)

VCE සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු ගැන උදාහරණයක්.

Education & training

කමලාගේ VCE VM පිවිසුම් මාවත (Kamala’s VCE VM pathway) - සිංහල (Sinhalese)

VCE Vocational Major සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

Education & training

Updated 27 March 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government