Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

වික්ටෝරියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, කුඩා දරුවන්ට රැකවරණ සපයන්නන් හා පුරුෂයන් වෙත වන ජල ආශ‍්‍රිතව ආරක්ෂිත ව සිටීමේ පණිවුඩය (සිංහලෙන්) - Sinhalese

On this page

වික්ටෝරියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, කුඩා දරුවන්ට රැකවරණ සපයන්නන් හා පුරුෂයන් වෙත වන ජල ආශ‍්‍රිතව ආරක්ෂිත ව සිටීමේ පණිවුඩය (සිංහලෙන්)

වික්ටෝරියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

ඔබේ වයස කුමක් වුවත් ජලාශ්‍රිත ක්‍රියාකාරකම්වලදී හැම දෙනාම අනතුරට ලක්විය හැකියි.

පර්යේෂණවලට අනුව වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් දියේ ගිලීමට ඇති අවදානම අධිකය. පසුගිය වසර තුළ වැඩිම දියේ ගිලීම් ගණනක් සිදුව ඇත්තේ හදිසියේ ලිස්සා යාමෙන් වතුරට වැටීමේ තිඵලයක් වශයෙනි

ඔබ වයස අවුරුදු 65 හෝ ඊට වැඩි නම් සහ ජලාත යාකාරකම්වල නිරත වන්නේ නම්:

ඔබේ පිහිනීමේ හැකියාව අධිතෙරු නොකරන්න, එසේම ඔබ ජලාත යාකාරකම්වල නියැලෙන විට එහි ඇති අවදානම අඩුතෙරු නොකරන්න.

දෙමාපියන් හා දරුවන්ට (අවු 0-4) රැකවරණ සපයන්නන්

කුඩා දරුවෙක් දියේ ගිලීමට ගත වන්නේ තත්පර 20ක් පමණයි.

දියේ ගිලීමට ලක්වීමෙන් බේරෙන ලමුන් අතරින් බොහොමයක් රෝහග්ලත කරන අතර ඔවුන් ස්ථිර ආබාධවලට පත් වේ.

හැමවිටම ළමුන්ට දියට ළඟා විය හැකි මං අසුරන්න.

එය නාන වේලාව විය හැකියි…

වෙරළ විය හැකියි

නැත්නම් නාන තටාකය විය හැකියි

ජලය අසලදී හැමවිටම ඔබේ දරුවා පිළිබඳ නිසි අවදානයෙන් සිටින්න, මෙයින් අදහස් වන්නේ හැම විටම දරුවාට අතේ දුරින් සිටීමයි. වතුරේ සිටින දරුවා කෙරෙන් කිසිවිටෙකත් ඔබේ ඇස් ඉවතට ගන්න එපා.

අවදානමට ලක් වී සිටින පුරුෂයන්

ග්‍රීෂ්මය, ජලාශ්‍රිත කියාකාකම්වල නියැලීමට හොඳම කාලය

ඔබ ඔබේ යහළුවන් සමග - ගඟක බෝට්ටුවක හෝ නාන තටාකයක විනෝද වද්දී කරුණු කිහිපයක් මතක තබා ගන්න:

වතුරේ විනෝද වන්න, ඒත් පළමුව ඔබත් ඔබේ යහළුවන් ගැනත් සැළකිලිමත් වන්න.

Safety & emergencies

Updated 18 February 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government