Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

නොමිලේ ලැබෙන TAFE එය යථාර්ථයක් බවට පත් කරයි (Sinhalese)

//www.youtube.com/embed/TJ9-pj0CI6Q?autoplay=0&start=0&rel=0

නොමිලේ ලැබෙන TAFE එය යථාර්ථයක් බවට පත් කරයි (Sinhalese)

මම TAFE එක පටන් ගන්න කලින්, මගේ වෘත්තීය ජීවිතය කොහෙද යන්නේ කියලා මට කිසිම අදහසක් තිබුණේ නැහැ.

මට ජීවිතයේ වෙනසක් කරන්න ලොකු අදහසක් තිබුණා.

මම FREE TAFE දැන්වීම දැක්කම, ඒකෙන් මට යමක් අවදිවුණා.

ඔවුන්ට පංති කාමරයේ න්‍යාය වගේම ඒ ඉගෙනීම ප්‍රායෝගික අත්දැකීම් එක්ක භාවිතා කරන විදිහ අපට උගන්වන්න පුළුවන්.

හැමෝම ලොකු සහයෝගයක් ලබා දුන්නා.

පන්ති කාමරයේදී මම ඉගෙන ගත් කුසලතා මගේ භූමිකාව තුළ මම කරන දේට කෙලින්ම යොමු කරන්න මට පුළුවන් වුණා

TAFE මට ලෝකයට අඩිපාරක් ලබා දුන්නා.

මාව හැමවිටම සමාන කෙනෙකු ලෙස සැලකුවා, මාව හැමවිටම මගේ සීමාවන්ට තල්ලු කළා.

TAFE මට ආදරය කරන වෘත්තියක් සොයා ගැනීමටත්

මාගේ දරුවන්ට යමක් සිදු කිරීමටත්, මට යමක් සිදු කිරීමටත්

අනෙක් අයගේ ජීවිතවලට බලපෑමක් ඇති කිරීමටත්

මා හට නැවත අරඹා මා කැමති දේ කිරීමටත් හැකියාව ලබා දුන්නා.

පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිතයේ වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදයේදී සැනසිල්ල ලබා දීමට හැකිවීම ලෝකයේ වෙන කිසිම දෙයකට වඩා ප්‍රතිලාභදායී දෙයක්.

ඒක මගේ ජීවිතය වෙනස් කළා

මෙල්බන් හි වික්ටෝරියානු රජයේ අනුමැතිය සහිතයි

English transcript

Updated 4 December 2025



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government