Mini vic.gov.au

This is a low bandwidth version of vic.gov.au. Contents may not be up to date. © Copyright State Government of Victoria

රැකියාවක් වෙනස් කිරීම සඳහා කාලය පැමිණ තිබේද? (Time for a career change? – Sinhalese)

නව අභියෝගයක් හෝ නව රැකියාවක් සොයනවාද? ඔබ තෝරාගත් වෘත්තිය සඳහා නව කුසලතා උපයා ගැනීම හෝ ඔබේ සිහින රැකියාව ලබා ගැනීම සඳහා ඔබේ කුසලතාව රඳවා තබා ගැනීම දැන් කවරදාකටත් වඩා පහසුය. අනාගත රැකියා සියයට අසූවක් ලබා ගැනීමට TAFE සුදුසුකමක් සමගින් හැකියාව ලැබෙන බැවින්, සාර්ථක රැකියාවක් සඳහා ඔබේ ඊළඟ පියවර විය TAFE හැකිය.

TAFE හි ඉගෙන ගැනීම සලකා බැලීමට හේතු රාශියක් තිබේ.

TAFE සුදුසුකමකට ඔබට උපකාර කළ හැක්කේ කෙසේදැයි දැන ගැනීමට, TAFE Victoria(opens in a new window) වෙත යන්න.

ඔබ සොයන පාඨමාලාව වික්ටෝරියානු කුසලතා ද්වාර මාර්ගය වෙතින් සොයා ගන්න.

එසේම ඔබට TAFE සහ පුහුණු අංශය(opens in a new window) හා සම්බන්ධ වීමෙන් හෝ කුසලතා සහ රැකියා මධ්‍යස්ථානය (opens in a new window) වෙත පිවිසී කුමන පාඨමාලාව ඔබට වඩාත් හොඳින් සරිලන්නේද යන්න ගැන නොමිලේ උපදෙස් ලබා ගන්න.

TAFE පාඨමාලා පවත්වනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. අයදුම් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සිසුනට සාක්ෂරතා සහ සංඛ්‍යා පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය හැකිය.

ඉහත දක්වා ඇති සියලු සබැඳිවලින් ඔබව ඉංග්‍රීසි භාෂා අන්තර්ගත වෙත රැගෙන යනු ඇති බව කරුණාවෙන් සිහි තබා ගන්න.

Education & training

Updated 29 January 2026



About the VIC Government

Grants and programs

Jobs and careers

Arts, culture and heritage

Business and the workplace

Communities

Education and training

Environment, water and energy

Finance and economy

Health and social support

Housing and property

Law and justice

Safety and emergencies

Science and technology

Sport and recreation

Traffic and transport

Working in the Victorian Government